මගේ ආදරේ


හිනාවෙන ඇස්දෙකට මං තරම් ආදරේ
කවුරුවත් නැතුව ඇති ඔබට මේ ලෝකයේ
දොඩමලුව ඔබ මැවූ හීන සිතිවිලි දිගේ
පියමැන්න මං නේද ආදරෙන් ලංවුනේ
ඔබෙ කදුලු පිසදමා හිතම සනහා තියා
මා නොවෙද හැමවෙලේ මිහිරි කලෙ ජීවිතේ
ජීවිතය පතා ඔබ වෙන හිතක නැවතුනත්
කාටවත් දෙන්න බෑ මං දුන්නු ආදරේ

0 comments:

Post a Comment

zwani.com myspace graphic comments