ඔබ අහස

කදුළු වැස්සට තෙමෙන දෑසට 
හීන තවමත් ප්‍රමාදයි
සුසුම් උහුලන මගේ හිත යට 
ඉන්නෙ තවමත් ඔයාමයි
ඔබට මගෙ සිත පිදුව සෙනෙහෙට 
අහසෙ තරු කැට පරාදයි
මාව සනසා එන්නෙ කවදද 
ඔයා අහසට සමානයි

1 comments:

මංචි හැඟුම් said...

ඉස්සර මට ඔයා නෑතුව එක තප්පරයක්වත් ඉන්න බෑ රත්තරන්..ඔයාට වදයක් වේන තරමට මන් පිස්සියෙක් වගේ ඔයාලග දෑවටි දෑවටි ඔයා ලගින්ම හිටියා .....මට ඔයා නෑති ජිවිතයක් තිබ්බේ නෑති තරම් නේද රත්තරන්........ඔයා දන්නවා ඔයාව දාලා මේ පිස්සි කවදවත් යන්නෙ නෑ කියලා.එ නිසාද රත්තරනේ ඔයා මගේ හිත රිද්දුවේ........මගේ හිත හොදටම රිදිලා මන් මේ හුදේකලාවට ගොඩාක් කෑමති දෑන්නම් ඔයාටත් වඩා....... .එ ඈයි කියලානම් මගෙන් අහන්න එපා රත්තරන්

Post a Comment

zwani.com myspace graphic comments